පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2023.04.25 දිනැතිව නිකුත් කර ඇති අංක 17/2023 චක්‍රලේඛය ප්‍රකාරව 2023.10.20 දිනට විදුහල්පතිවරුන් විසින් සහතික කර ඉදිරිපත් කරන ලද ජාතික පාසල් 351 ක අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු මෙසේ ප්‍රදර්ශනය කරයි.
අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු

Add comment