Govdoc Blog

ආයුර්වේද සම්බාහන චිකිත්සක සහතික පත්‍ර පාඨමාලාව 2024 – ආයුර්වේද දෙපාර්තමේන්තුව

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජාතික සාම්ප්‍රදායික වෛද්‍ය ආයතනය (NITM) විසින් පවත්වනු ලබන ආයුර්වේද සම්බාහන චිකිත්සක (Intake 2024) සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි.

ජාතික පාරම්පරික වෛද්‍ය ආයතනය මගින් සම්බාහන ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සහ එම ක්ෂේත්‍රයේ දෙස් විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් සඳහා පිළිගත් වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

  • කාලය: වසර 01
  • මාධ්‍ය: සිංහල
  • පාඨමාලා ගාස්තුව: රු.90,000/=

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed