Govdoc Blog

කොරියානු භාෂා විභාග අයදුම්පත 2024 – SLBFE

කොරියානු භාෂා විභාගය (2024 වසර) සඳහා අයදුම්පත් කැඳවීම – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE)

නිෂ්පාදන, නැව් කර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය, ඉදිකිරීම් සහ සේවා සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම පිළිබඳ නිවේදනය

2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විභාගය (නිෂ්පාදනය, නැව් කර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය, ඉදිකිරීම් සහ සේවා සඳහා) සඳහා විභාග අයදුම්පත් 2024.02.26 සිට 2024.02.29 දක්වා මාර්ගගතව නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

වැඩි විස්තර සඳහා 2024.02.09 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

More Details

More Details & Instructions Pending
Online Application Link Pending
Website www.slbfe.lk
Closing Date 2024.02.29

 

 

 

 

(Visited 579 times, 1 visits today)

Janidi Gamage

1 comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed