Govdoc Blog

ජාතික අවම වැටුප වැඩි කරයි.

  • සේවකයින්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
  • මේ අනුව, ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා වැඩිකිරීමට නියම කරයිග.
  • තවද, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.

 

(Visited 27 times, 20 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed