Govdoc Blog

රෙදිපිළි කර්මාන්ත පුහුණු ආයතන සඳහා ඇතුළත් වීම 2024 – රෙදිපිළි කර්මාන්ත දෙපාර්තමේන්තුව

2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා පේෂකර්ම කර්මාන්ත පුහුණු ආයතනවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම .

  • අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය මූලික පුහුණු පාඨමාලාව – මාස 06
  • අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ අවසාන සහතික පත්‍ර පාඨමාලාව – මාස 12
  • මාධ්‍ය: සිංහල / දෙමළ
  • පාඨමාලා ගාස්තු: නොමිලේ

More Details

Application Form (PDF) Pending
Closing Date 2024.01.30

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular