Govdoc Blog

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ යයි.

පෙබරවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ.

ඒ අනුව, මාර්ගගත සහ මාර්ගගත නොවන ක්‍රමය හරහා සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අය කළ ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, එක් දින සහ දින තුනකින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සේවා ගාස්තුවල වෙනසක් නොවන බව යි.

රජය ගත් තීරණයක් මත මෙම ගාස්තු සංශෝධනය කළ බව පවසයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed