Govdoc Blog

සබරගමුව විශ්වවිද්‍යාලය (ක්‍රීඩා උපාධිය) යෝග්‍යතා පරීක්ෂණය 2023 – ප්‍රතිඵල

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය (SUSL) විසින් පවත්වනු ලබන පහත උපාධි පාඨමාලා සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණයෙහි විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය – 2022/2023 අධ්‍යයන වර්ෂය (අ.පො.ස. උසස් පෙළ කණ්ඩායම – 2022)

උපාධි වැඩසටහන්:

  1. B.Sc. (ගෞරව) ක්‍රීඩා විද්‍යා සහ කළමනාකරණය (SSM)
  2. B.Sc. (ගෞරව) ශාරීරික අධ්‍යාපනය (PED)

Results

Download Results Sheet SSM | PED
Website Links www.sab.ac.lk
(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular