මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව පෙබරවාරි 01 වනදා කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
Add comment