Govdoc Blog

A/L කෘෂි විද්‍යාව 1 වන පත්‍රයත් අවලංගු කරයි – යළි පැවැත්වෙන දිනය දැනුම්දෙයි.

මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 01 වනදා කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

(Visited 31 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed