- සේවකයින්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
- මේ අනුව, ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා වැඩිකිරීමට නියම කරයිග.
- තවද, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.
Add comment