අ.පො.ස උසස් පෙළ 2023 සිසුන් සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව2023 විභාගය සමතුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් හෙට (14) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් බාර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
අයදුම් පත් බාර ගැනීම ජූලි 15වැනිදා දිනෙන් අවසන් වේ.


govdoc blog
Add comment