රුසියානු භාෂාව පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමාව.
සිසුන් බහුතරයකගේ ඉල්ලීම පරිදි, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය රුසියානු භාෂාව පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමාව මාර්ගගතව පැවැත්වීමට තීරණය කර ඇත.
- කාලය: අවුරුදු 01
- පාඨමාලා ගාස්තුව: රු.95000/=
- අවසන් දිනය 2025.02.28
More Details – Click Here



govdoc blog
Add comment