Govdoc Blog

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ආකාරයට සිදු කෙරේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ආකාරයට සිදු කෙරේ

2025 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත, පාසල්වල 2026 වර්ෂයේ 06 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026 ජනවාරි 12 දින සිට 2026 ජනවාරි 25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.mohe.gov.lk වෙත පිවිස, උපරිම පාසල් 3 ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතින බවයි වැඩිදුරටත් සඳහන් වේ.

blog

 

(Visited 360 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed