“ඔබ නිවැරදි මාර්ගය දෙස බැලුවහොත්, මුළු ලෝකයම උද්යානයක් බව ඔබට පෙනෙනු ඇත.”
Frances Hodgson Burnett~
SLTC පර්යේෂණ විශ්ව විද්‍යාලයේ පරිසර තාක්ෂණ අධ්‍යයනාංශය විසින් උසස් පෙළ සිසුන් සහ උපාධි අපේක්ෂකයින් සඳහා තරුණ කුසලතා එළිදැක්වීමට සහ සොබා දහමේ මල්වල අසිරිය ගවේෂණය කිරීම සඳහා Moblie ඡායාරූප තරඟයක් සංවිධානය කර ඇත.
For more information







Add comment