Govdoc Blog

SLAS සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව – 2023 (2024)

විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී (සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව) – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) III ශ්‍රේණියට බඳවා ගැනීම් සඳහා වන සීමිත තරඟ විභාගය – 2021 (2023) 2024 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී.

  • විභාග දිනය – 2023 අගෝස්තු 26 සහ 27
  • සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලදී.

 

Notice & Results (Selected Name List for Interview) English | Sinhala | Tamil
Website www.pubad.gov.lk
(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed