Govdoc Blog

ශ්‍රී ලංකා-කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයට නවක ආධුනිකයින් බඳවා ගැනීම – 2024

දකුණු කොරියාවේ මූල්‍ය ආධාර ඇතිව ඩොලර් මිලියන 12 ක වියදමින් ඔරුගොඩවත්තේ ඉදිකරන ලද ‘කොරියන් ටෙක්’ ශ්‍රී ලංකා-කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් පසු විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවන තරුණ තරුණියන්ට රටේ සංවර්ධනයට දායක වීම ආයතනයේ අරමුණයි. නව ආයතනය ආරම්භ කර ඇත්තේ තරුණ තරුණියන් ව්‍යවසායකයින් සහ කාර්මික ශිල්පීන් ලෙස බිහිකිරීමේ අරමුණෙනි.

‍බේස්ලයින් පාර, ඔරුගොඩවත්තල වැල්ලම්පිටිය ලිපිනයේ පිහිටි  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍ර්‍රියාත්මක වන ශ්‍රී ලංකා-කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයට  2024 වර්ෂය සඳහා නවක ආධුනිකයින් දැන් බඳවා ගැනේ. මේ පිළිබඳව Korea National Vocational Training Institute  |   Sri Lanka Government Gazette 24-11-2023  තොරතැරු දැන ගත හැකිය.

Gazette Notice

Sinhala
Application English
 Course Start Date 2024.01.05
Closing Date 2023.12.15

(Visited 1 times, 4 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular