Govdoc Blog

අ.පො.ස උසස් පෙළ හැදෑරීමට ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව (සා.පෙළ 2022/2033 කාණ්ඩය)

අ.පො.ස (උ/පෙළ) හැදෑරීම සඳහා ජනාධිපති අරමුදලින් පිරිනමන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම.

අ.පො.ස. ප්‍රථම වරට පෙනී සිට ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අතිගරු ජනාධිපතිතුමා තීරණය කර ඇත. (සා.පෙළ) 2022 (2023) වසරේ පැවති විභාගය සමත්ව අ.පො.ස. (උ/පෙළ) විභාගය 2025 වසරේ සිසුන්ට පමණි.

More Details 

Instructions & More Details (PDF) English | Sinhala | Tamil
Application Form (PDF) English | Sinhala | Tamil
Website Links www.presidentsfund.gov.lk/
https://pmd.gov.lk/
https://moe.gov.lk/
Closing Date 2023.12.22

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular