Govdoc Blog

දුම්රිය ආසන වෙන්කර ගැනීමේ තොරතුරු දැනගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක්

දුම්රිය ආසන වෙන්කර ගැනීමේ තොරතුරු ඩිජිටල් ක්‍රමවේදයකට ලබාගැනීමේ පහසුකමක් රටවටා දුම්රිය මඟින්ගේ ෆේස්බුක් සමූහය විසින් හඳුන්වා දී තිබේ.

ඔවුන් විසින් හඳුන්වා දුන් RDMNS APP එක හරහා මෙම නව පහසුකම සපයා ඇති අතර ඒ හරහා මෙරට සියලු දුම්රිය සේවාවන්ගේ ප්‍රවේශපත් ගාස්තු, ආසන වර්ග, ආසන අංක සහ දුම්රිය ආසන වෙන් කරගැනීමේ උපදෙස් ලබාගැනීමේ හැකියාව පවති.

ආසන වෙන් කරගැනීමට පෙර මේ හරහා දුම්රිය මැදිරි තුළට ඩිජිටල්ව පිවිස එම මැදිරි නැරඹීමට හැකි වීමද විශේෂත්වයකි.

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular