Govdoc Blog

විද්‍යා පීඨ සිසු ආහාර දීමනාව ඉහළට

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කර එය ලබන මාසයේ සිට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය පවසයි.

මීට පෙර එම මුදල පැවතියේ රුපියල් 5000ක් ලෙස බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම නිසා එම මුදල රුපියල් 8000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව පවසයි.

මේ සඳහා වන යෝජනාව ගිය සතියේදී මූල්‍ය කමිටුවට යොමු කළ බවද පෙරේදා (පෙබ. 19) ඊට එම කමිටුවේ අනුමැතිය ලැබුණි.

ඒ අනුව ලබන මාසයේ සිට එම වැඩි කළ මුදල විද්‍යා පීඨ සිසුන්ට ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed