Govdoc Blog

A/L ප්‍රවේශපත්‍ර සංශෝධන කාලය දීර්ඝ කරයි.

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
  • අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය විභාග කොමසාරිස් සඳහන් කරයි.
  • ඒ අනුව නම, ඉල්ලුම් කර ඇති විෂයන්, මාධ්‍ය, උපන්දිය ආදී තොරතුරු නිවැරදිව ඇද්දැයි පරික්ෂා කරන ලෙසත් https://onlineexams.gov.lk/onlineapps/ වෙබ් අවඩියට පිවිස සියලු සංශෝධන සිදුකළ හැකි බවද සඳහන් කරයි.
  • එම අවස්ථාවේදී නිකුත් කරන මුද්‍රිත පිටපත ලබාගන්නා ලෙසත් එය රැගෙන විභාගයට ඉදිරිපත්විය හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.
(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular