Govdoc Blog

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට දින ප්‍රකාශයට පත් කරයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය අයදුම් කිරීමට දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Re-Correction Grade 5 Scholarship Results

Application Sinhala | Tamil
Model Application
Web site  www.doenets.lk

 

(Visited 1,052 times, 4 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular