Govdoc Blog

ජපන් රැකියා අවස්ථා සඳහා කුසලතා පරීක්ෂණ

ජපානයේ රැකියා සිහිනය සැබෑකර ගැනීමට අනගි අවස්ථාවක් පිළිබඳව නිවේදනය කර ඇත. ජපානයේ විශේෂිත නිපුණතා සහිත රැකියා සඳහා වන කුසලතා පරීක්ෂණ ජපානය විසින් ‍ තෝරා ගත් Australian College of Business and Technology (ACBT) ආයතයේදී 2023 නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular