Govdoc Blog

සත්ව පාලන පාසල් සඳහා ප්‍රවේශය (පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ පාඨමාලාව) 2024 – HND

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) විසින් පවත්වනු ලබන පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ පාඨමාලාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HND) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සත්ව පාලන පාසල්වලට (2024/2026 අධ්‍යයන වර්ෂය) ඇතුළත් කර ගැනීම සඳහා වන තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවෙි.

පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ පාඨමාලාවේ HND (NVQ 5/6)

  • කාලය: අවුරුදු 02 (පූර්ණ කාලීන)
  • මාධ්යය: ඉංග්‍රිසි
  • පාඨමාලා ගාස්තු: නොමිලේ
  • පාසල්: කරඳගොල්ල, සීප්පුකුලම
Gazette Notice English
Application Form Click Here
Source Gazette 2024.01.26
Closing Date 2024.02.26
(Visited 736 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed